අමෙරිකානු හමුදා භාරයේ පසුවන හිටපු වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝ නිදහස් කරන ලෙස ඉල්ලමින් පැවැති විශේෂ පාර්ලිමේන්තු වාරයකදී, වෙනිසියුලාවේ නව අන්තර්කාලීන ජනාධිපතිවරිය ලෙස ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodríguez) දිවුරුම් දී තිබෙනවා.
56 හැවිරිදි රොඩ්රිගස් 2018 වසරේ සිට වෙනිසියුලාවේ උප ජනාධිපතිවරිය ලෙස කටයුතු කළා.
ඇය දිවුරුම්දීම සිදුකළේ ජාතික ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා මෙන්ම ඇයගේ සහෝදරයා ද වන ජෝර්ජ් රොඩ්රිගස් ඉදිරියේ වීම විශේෂත්වයක්.
මෙම දිවුරුම්දීමේ නීත්‍යනුකූල භාවය අධීක්ෂණය කරනු ලැබුවේ නිකලොස් මදුරෝගේ පුත්‍රයා වන නිකලොස් මදුරෝ ගුරේරා විසින්.
මෙම අවස්ථාවේදී පසුගිය වසරේ මැයි මාසයේදී මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 283 දෙනෙකු ද දිවුරුම් දුන්නා.
පසුගිය සෙනසුරාදා අමෙරිකානු විශේෂ බලකාය විසින් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් (Cilia Flores) අත්අඩංගුවට ගැනීම ඇය හඳුන්වා දුන්නේ "පැහැර ගැනීමක්" ලෙසයි.
නිව්යෝර්ක් අධිකරණයකට ඉදිරිපත් කෙරුණු නිකොලස් මදුරෝ, තමාට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය පිළිබඳ චෝදනා හතරටම තමා "නිවැරදිකරු" බව ප්‍රකාශ කර තිබුණා.
"මම තවමත් මගේ රටේ ජනාධිපතිවරයායි, මම ගෞරවනීය පුද්ගලයෙක්," යැයි ඔහු විනිසුරුවරයා හමුවේ පවසා තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, සුදුසු පාලන තන්ත්රයක් ස්ථාපිත වන තෙක් වෙනිසියුලාව අමෙරිකාව යටතේ පාලනය වන බවයි.

Latest News
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් තෙවැනි වරටත් ප්‍රහාර
Local
12 July 2026
ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර
Local
12 July 2026
පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්
Local
12 July 2026
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026