වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීම සඳහා ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසනවා.
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩියොස්ඩඩෝ කැබෙල්ලෝ බදාදා රාත්‍රියේ ප්‍රකාශ කළේ, මේ වන විට මරණ 100ක් වාර්තා වී ඇති අතර තවත් ඒ හා සමාන පිරිසක් තුවාල ලබා ඇති බවයි.
මෙම ගැටුමට කිසිදු සම්බන්ධයක් නොමැති, තමන්ගේ නිවෙස්වල සිටි සිවිල් වැසියන් සහ කාන්තාවන් පවා රටට එල්ල වූ ප්‍රබල බෝම්බ ප්‍රහාරවලින් මියගොස් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මේ අතර කියුබානු රජය පසුගිය ඉරිදා ප්‍රකාශ කළේ, තම සන්නද්ධ හමුදා සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් රාජකාරි කරමින් සිටි තම පුරවැසියන් 32 දෙනෙකු මෙම සටන්වලදී මියගිය බවයි.
කෙසේ වෙතත්, අමාත්‍ය කැබෙල්ලෝ වාර්තා කළ මරණ 100 ට මෙම කියුබානු ජාතිකයන් ද ඇතුළත් ද යන්න ඔහු නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙම ප්‍රහාරයෙන් කිසිදු ඇමරිකානු සෙබළෙකු මිය නොගිය බවයි.
එහෙත් ප්‍රහාරය අතරතුර හෙලිකොප්ටර් යානයකට වෙඩි වැදීමෙන් ඇමරිකානු සෙබළුන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ඔහු පවසා තිබුණා.

Latest News
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් තෙවැනි වරටත් ප්‍රහාර
Local
12 July 2026
ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර
Local
12 July 2026
පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්
Local
12 July 2026
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026