රුසියාව හෝ චීනය අනාගතයේදී ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය එම දූපතේ අයිතිය ලබාගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.
ධවල මන්දිරයේදී තෙල් සමාගම් විධායක නිලධාරීන් හමුවූ අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ග්‍රීන්ලන්තය දැනට ඩෙන්මාර්ක රාජධානියට අයත් ස්වයං පාලන ප්‍රදේශයක් වන අතර, එහි ජනගහනය 57,000ක් පමණ වෙනවා.
1951 ගිවිසුමක් යටතේ ඇමරිකානු හමුදා දැනටමත් එහි රැඳී සිටියද, එවැනි ගිවිසුම් පමණක් දූපතේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවන බවයි ජනපති ට්‍රම්ප් පෙන්වා දෙන්නේ.
"අපි ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් යමක් කරනවා. මොකද අපි එහෙම නොකළොත් රුසියාව හෝ චීනය එය අත්පත් කරගන්නවා. රුසියාව හෝ චීනය අපේ අසල්වැසියන් වෙනවාට අපි කැමති නැහැ. ඔබ ආරක්ෂා කළ යුත්තේ අයිතිය මිස බදු පදනම මත ලබාගත් ගිවිසුම් නෙවෙයි," යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ඩෙන්මාර්කය ඇතුළු යුරෝපා රටවල් දැඩි විරෝධයක් පළ කර ඇති අතර, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍යය යන රටවල් ඩෙන්මාර්කය සමග එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ග්‍රීන්ලන්තයට සහ ඩෙන්මාර්කයට පමණක් බවයි.

Latest News
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් තෙවැනි වරටත් ප්‍රහාර
Local
12 July 2026
ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර
Local
12 July 2026
පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්
Local
12 July 2026
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026