ඉරානය පුරා පවතින රජයට එරෙහි විරෝධතා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 538 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන ක්‍රියාකාරීන් උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කරනවා.
මියගිය පිරිස අතර විරෝධතාකරුවන් 490 දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 48 දෙනෙකු වන බව හඳුනාගෙන තිබෙනවා.
විරෝධතා ආරම්භ වූ දා සිට මේ දක්වා පුද්ගලයින් 10,600කට අධික පිරිසක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මාස කිහිපයක් තිස්සේ පවතින මෙම විරෝධතා ඉරානයේ පාලන තන්ත්රයට එල්ල වී ඇති ප්‍රබල අභියෝගයක් බවට පත්ව ඇති අතර, එරට ප්‍රධාන නගර රැසක තවදුරටත් නොසන්සුන්කාරී තත්ත්වයක් පවතී.

Latest News
මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
Local
07 May 2026
දෙහිවල ලක්ෂ 13ක් අරන් පැන්න කොල්ල කල්ලියේ කතුන් 06ක්
Local
07 May 2026
යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය කියයි
Local
07 May 2026
වියට්නාම ජනපතිගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
Local
07 May 2026
තෝරාගත් අමෙරිකානු iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
Local
07 May 2026
ඉන්දු - වියට්නාම නායකයින් අතර හමුවක්
Local
07 May 2026
රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි
Local
07 May 2026
හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි
Local
07 May 2026
චීනයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්විම්
Local
07 May 2026
විජේගේ මහ ඇමති සිහිනය කල් යයි
Local
07 May 2026