ඉරාන පාලකයන්ට එරෙහිව රට පුරා ඇවිළී ගිය විරෝධතාවලදී අවම වශයෙන් පුද්ගලයන් 2,571 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා පවසනවා.
අත්අඩංගුවට ගත් පිරිස් සඳහා කඩිනම් නඩු විභාග පවත්වා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව එරට ඉහළ පෙළේ විනිසුරුවරයකු ඉඟි කර තිබෙන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
ක්‍රියාකාරීන් පවසන පරිදි, පසුගිය බදාදා වන විට විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව දශක කිහිපයකින් දක්නට නොලැබුණු මට්ටමකට ඉහළ ගොස් ඇති බව සඳහන්.
මේ අතර, ආරක්ෂක අංශ සාමාජිකයන් සහ සිවිල් වැසියන් 300කට අධික පිරිසකගේ අවමංගල්‍ය උත්සවයක් සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් ටෙහෙරාන් සරසවිය අසල වීදිවලට රැස්ව සිටියා.
පසුගිය අඟහරුවාදා සිට ජංගම දුරකථන මගින් විදේශයන් වෙත ඇමතුම් ලබා ගැනීමට රජය ඉඩ ලබා දුන්නද, අන්තර්ජාලය සහ කෙටි පණිවුඩ සේවා තවමත් අත්හිටුවා තිබෙනවා.
ඉරානය තුළ සිටින පුද්ගලයන්ට විදේශයන්ට ඇමතුම් ගත හැකි වුවද, පිටත සිටින අයට ඉරානය තුළ සිටින්නන් ඇමතීමට නොහැකයි.
එමෙන්ම පරිශීලකයින්ට පිවිසිය හැක්කේ රජය අනුමත කළ වෙබ් අඩවිවලට පමණයි.
මෙම තත්ත්වය හමුවේ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ, සාමකාමී විරෝධතාකරුවන් ඝාතනය කිරීමට එරෙහිව අමෙරිකාව හමුදා ක්‍රියාමාර්ග ගත හැකි බවයි.
පසුගිය ජුනි මාසයේදී ඊශ්‍රායලය විසින් ආරම්භ කරන ලද දින 12ක යුද්ධයකදී ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත බෝම්බ හෙලීමෙන් මාස කිහිපයකට පසු මෙම උණුසුම් තත්ත්වය උදාවී තිබෙනවා.
විරෝධතා ආරම්භ වීමට මූලික හේතුව වී ඇත්තේ ඉරාන රියාල් මුදල් ඒකකය කඩාවැටීම සහ 40%ක පමණ වාර්ෂික උද්ධමනයක් සමඟ ඇති වූ දැඩි ආර්ථික අර්බුදයයි.
මුලින් ටෙහෙරාන් නුවර වෙළඳුන් විසින් ආර්ථික කරුණු මත ආරම්භ කළ මෙම විරෝධතා පසුව රජයට විරුද්ධ සටන් පාඨ දක්වා වර්ධනය වී තිබෙනවා.
අන්තර්ජාලය සහ ඇමතුම් විසන්ධි කර ඇති පසුබිමක, මරණ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී ඇතත්, ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා තාක්ෂණය හරහා ලැබෙන වීඩියෝ දර්ශන සහ ප්‍රාදේශීය විශේෂඥයන්ගේ සහාය ඇතිව පුවත් සේවා මෙම තොරතුරු තහවුරු කර ගත් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Latest News
ලාෆ් ගෑස්වලින් උයන ආපනශාලාවල රයිස් මිල රුපියල් 25කින් සහ කිරි තේ මිල රුපියල් 10කින් ඉහළට
Local
07 May 2026
මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
Local
07 May 2026
දෙහිවල ලක්ෂ 13ක් අරන් පැන්න කොල්ල කල්ලියේ කතුන් 06ක්
Local
07 May 2026
යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය කියයි
Local
07 May 2026
වියට්නාම ජනපතිගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
Local
07 May 2026
තෝරාගත් අමෙරිකානු iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
Local
07 May 2026
ඉන්දු - වියට්නාම නායකයින් අතර හමුවක්
Local
07 May 2026
රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි
Local
07 May 2026
හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි
Local
07 May 2026
චීනයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්විම්
Local
07 May 2026