තමිල්නාඩුවේ ආණ්ඩුව පිහිටුවීම සඳහා තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය වෙත සිය පූර්ණ සහයෝගය ලබා දීමට ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂය තීරණය කර තිබෙනවා.
TVK පක්ෂ නායක තලපති විජේ විසින් කරන ලද ආරාධනයයි මෙසේ කොංග්රස් පක්ෂය පිළිගෙන ඇත්තේ.
තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී TVK පක්ෂය ආසන 108ක් දිනාගත් අතර, කොංග්රස් පක්ෂය ආසන 5ක් ජයග්‍රහණය කළා.
TVK පක්ෂ නායක තලපති විජේ විසින් කරන ලද ආරාධනයයි මෙසේ කොංග්රස් පක්ෂය පිළිගෙන ඇත්තේ.
තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී TVK පක්ෂය ආසන 108ක් දිනාගත් අතර, කොංග්රස් පක්ෂය ආසන 5ක් ජයග්‍රහණය කළා.
Latest News
අධිකරණයේ ස්වාධීනත්වයට විධායකයේ අතපෙවීම්වලට එරෙහිව විපක්ෂය විවාදයක් ඉල්ලයි
Local
06 May 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ව්‍යාපාරික සැලැස්මක්
Local
06 May 2026
NDB බැංකුවේ සිදුවූ බිලියන 13.2ක වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ අධීක්ෂණය ගැන රවී ප්‍රශ්න කරයි
Local
06 May 2026
විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි: තමිල්නාඩු ආණ්ඩුව පිහිටුවන්න සාහාය
Local
06 May 2026
විද්‍යා ඝාතන නඩුවේ ස්විස් කුමාර් ඇතුළු සිව්දෙනෙකුගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
Local
06 May 2026
ඉරාන විදේශ ඇමති චීනයට
Local
06 May 2026
ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ ලක්ෂ තුනක් කොල්ල කාලා
Local
06 May 2026
අස්වැසුම ප්‍රතිලාභීන්ටත් දෙවරක් මුදල් ගෙවලා: කෝටි 50ක මූල්‍ය අක්‍රමිකතාවක් ගැන ‘Free Lawyers’ හෙළිකරයි
Local
06 May 2026
ගෙමිදුලේ වැට පිළිසකර කරමින් සිටි අයෙක් ග්‍රයින්ඩරයට ගෙල කැපී මරුට
Local
06 May 2026
ටී-56 පතරොම් තොගයක් සහ මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Local
06 May 2026