ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ තිබූ සබඳතා සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන් සහ ඔහුගේ බිරිද වන හිලරි ක්ලින්ටන් සාක්ෂි දීමට එකඟත්වය පළකර තිබෙනවා.
ඒ, එප්ස්ටයින් අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන කොංග්රස් මණ්ඩල අධීක්ෂණ කමිටුව හමුවේයි.
මෙම සාක්ෂි ලබා ගැනීම සිදුවන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැති නමුත් එය අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇති.
ඒ,1983 වසරේදී ජෙරල්ඩ් ෆෝඩ් කොංග්රස් මණ්ඩල කමිටුවක් හමුවේ සාක්ෂි දීමෙන් පසු, එවැනි කමිටුවක් හමුවේ සාක්ෂි ලබා දෙන පළමු හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා බවට බිල් ක්ලින්ටන් පත්වන බැවින්.
මියගොස් සිටින ලිංගික හා මූල්‍ය අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටීන්ට අදාළ නව ලිපිගොනු මිලියන ගණනක් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව පිටු මිලියන 3ක්, ඡායාරූප 180,00ක් සහ වීඩියෝ 2000ක් පසුගිය සිකුරාදා සිට මෙලෙස නිකුත් කළ අතර මෙය ට්‍රම්ප් පරිපාලනය විසින් එප්ස්ටීන් ලිපිගොනු සම්බන්ධයෙන් සිදුකළ විශාලතම හෙළිකිරීමද වනවා.

Latest News
වියට්නාම ජනපතිගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
Local
07 May 2026
තෝරාගත් අමෙරිකානු iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
Local
07 May 2026
ඉන්දු - වියට්නාම නායකයින් අතර හමුවක්
Local
07 May 2026
රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි
Local
07 May 2026
හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි
Local
07 May 2026
චීනයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්විම්
Local
07 May 2026
විජේගේ මහ ඇමති සිහිනය කල් යයි
Local
07 May 2026
වියට්නාම ජනාධිපති අද මෙරටට
Local
07 May 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
07 May 2026
ඉන්දියාව සහ කාම්බෝජය යුද අභ්‍යාසයක
Local
07 May 2026