බාල ගල් අඟුරු සම්බන්ධයෙන් විමර්ශනය කෙරුණු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා(කෝප් කමිටුව)රැස්වීම අද(09) දින උණුසුම් වාද විවාද මධ්‍යයේ පැවති බව පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවනවා.
අද සවස 2.00සිට රාත්‍රී 8.30දක්වා පැය 6 1/2ක කාලයක් කෝප් කමිටුව රැස්වී තිබෙනවා.
කෝප් කමිටුව රැස්වූයේ එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන්.
බාල ගල් අඟුරු ආනයනයේදී නොදැනුවත්ව වරදක් සිදුවී ඇති බවට කමිටු සාමාජිකයින් පිරිසක් තර්ක කරද්දී තවත් පිරිසක් තර්ක කර ඇත්තේ දැනගෙනම වරදක් සිදුකර ඇති බවයි.
ගල් අඟුරු ආනයනය,නොරොච්චෝලේ තාප බලාගාරයේ විදුලිය ජනනය කිරීම,ගල් අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව,ගල් අඟුරු ගැන රසායනාගාර පරීක්ෂණ වාර්තා ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.
කෝප් කමිටුව නියෝජනය කරන ආණ්ඩුවේ ජනතා නියෝජිතයින් කිහිපදෙනෙක්ම සවස 2.00 සිට රාත්‍රී 8.30 දක්වාම මෙහි රැඳී සිට ඇති අතර විපක්ෂය වෙනුවෙන් සුජීව සේනසිංහ,ඩී.වී. චානක යන මන්ත්‍රීවරුන් දෙදෙනා දිගටම මෙම කමිටුවේ රැඳී සිට ඇති බව වාර්තා වෙනවා.
බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්,ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම කෝප් කමිටු රැස්වීමට පැමිණ තිබෙනවා.

Latest News
සෞරව් ගංගුලි, කෙවින් පීටර්සන් සහ අංජුම් චොප්රා ICC 'Hall of Fame’ ලැයිස්තුවට
Local
12 July 2026
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
Local
12 July 2026
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026