තේ කර්මාන්තයේ ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා දැනට පවතින පාංශු සහ ශාක විශ්ලේෂණ කටයුතු පරීක්ෂා කිරීම සඳහා රුපියල් මිලියන 56 ක වියදමින් ජංගම පාංශු විද්‍යාගාරයක් තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ ස්ථාපිත කෙරුණා.
මේ යටතේ, කුඩා තේ වතු හිමියන්ට නොමිලේ සේවාවන් ලබාගත හැකියි.
කුඩා තේ වතු හිමියන් සිටින ස්ථානවලට එම ජංගම පාංශු සහ ශාක විද්‍යාගාර රැගෙන ගොස් ඔවුන්ගේ ගැටලු විසඳීමට මෙමගින් අවස්ථාව පවතින බවයි තලවාකැලේ තේ පර්යේෂණායතනයේ වැඩ බලන අධ්යක්ෂ මහසෙන් රණතුංග කියා සිටියේ.

Latest News
බන්ධනාගාර තදබදය අවම කිරීම ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා
Local
16 July 2026
ඉරානයෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානයේ ඇමරිකානු කඳවුරුවලට මිසයිල ප්‍රහාර මාලාවක්
Local
16 July 2026
කොංගෝවෙන් නව වඳුරු විශේෂයක්
Local
16 July 2026
හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හසීනාට සම්බන්ධ ඩොලර් බිලියන 6.2ක වත්කම් රාජසන්තක කරයි
Local
16 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය අනෙක් නිලධාරීන් දෙදෙනාගේ දේහයන් වැලිකඩට
Local
16 July 2026
"ඔබ අපට ආඩම්බරයක්": ලෝක කුසලාන සිහිනය බිඳ වැටුණු එංගලන්ත පිලට වේල්ස් කුමරුගෙන් දිරිගැන්වීමක්
Local
16 July 2026
සිලෝන් ටී විලේජ් ඇරඹේ
Local
16 July 2026
කුරුණෑගල කාර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
Local
16 July 2026
කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි
Local
16 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
16 July 2026