කොල්ලුපිටිය, සී.වී. ඇවනිව් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක තුන්වන මහලින් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වන තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක තුන්වන මහලේ පලංචි මගින් යකඩ කොටස සවිකිරීමට යාමේදි පය ලිස්සා වැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Latest News
IPL ඉතිහාසයේ යුගයක නිමාව - ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
Local
13 July 2026
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එකමුතු වෙයි
Local
13 July 2026
දොම්පේ ප්‍රදේශයේදී අයිස් කිලෝ 8ක්, ජීව උණ්ඩ 20 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට
Local
13 July 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් මතක බණ ධර්ම දේශනයක්
Local
13 July 2026
බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයන තහනම පිළිබඳව අමාත්‍යාංශ උපදෙස් ලැබෙන තුරු සිටිනවා - ශ්‍රී ලංකා රේගුව
Local
13 July 2026
පෙයාර්ස් ගොවීන්ගෙන් මැසිවිලි
Local
13 July 2026
නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
13 July 2026
දර ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් තේ වත්තකට පෙරළෙයි: රියැදුරු රෝහලේ
Local
13 July 2026
ආර්ථිකය විවාහයට සහ දරු උපත්වලට බාධාවක් - මහාචාර්ය මනෝරි වීරතුංග
Local
13 July 2026
හීනටියන මහේෂ්ට රතු වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කරනවා : CCDය අධිකරණයට කියයි
Local
13 July 2026