දොම්පේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් කිලෝග්‍රෑම් 8 කට වැඩි ප්‍රමාණයක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්යය බලකාය සිදුකළ එම වැටලීමේ දී තියුණු ආයුධ සහ ජීවඋණ්ඩ 20 ක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
දැනට ගණනය කර ඇති ආකාරයට සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටි 12 කට ආසන්න වනවා.
පොලිස් විශේෂ කාර්යය බලකාය සිදුකළ එම වැටලීමේ දී තියුණු ආයුධ සහ ජීවඋණ්ඩ 20 ක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
දැනට ගණනය කර ඇති ආකාරයට සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටි 12 කට ආසන්න වනවා.
Latest News
කමාන්ඩෝ සලින්තගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CIDය අධිකරණයෙන් අවසර ඉල්ලයි
Local
13 July 2026
IPL ඉතිහාසයේ යුගයක නිමාව - ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
Local
13 July 2026
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එකමුතු වෙයි
Local
13 July 2026
දොම්පේ ප්‍රදේශයේදී අයිස් කිලෝ 8ක්, ජීව උණ්ඩ 20 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට
Local
13 July 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් මතක බණ ධර්ම දේශනයක්
Local
13 July 2026
බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයන තහනම පිළිබඳව අමාත්‍යාංශ උපදෙස් ලැබෙන තුරු සිටිනවා - ශ්‍රී ලංකා රේගුව
Local
13 July 2026
පෙයාර්ස් ගොවීන්ගෙන් මැසිවිලි
Local
13 July 2026
නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
13 July 2026
දර ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් තේ වත්තකට පෙරළෙයි: රියැදුරු රෝහලේ
Local
13 July 2026
ආර්ථිකය විවාහයට සහ දරු උපත්වලට බාධාවක් - මහාචාර්ය මනෝරි වීරතුංග
Local
13 July 2026