ඉන්දියාව සහ දකුණු කොරියානු ජනරජය අතර මූලෝපායික හවුල්කාරිත්වය ආරක්ෂක සහයෝගීතාව, ආර්ථික ආරක්ෂාව, කාර්මික සහයෝගීතාව සහ නැගී එන තාක්ෂණයන් කෙරෙහි අවධානය යොමු කරමින් සැලකිය යුතු ලෙස ශක්තිමත් කිරීමට දෙපාර්ශවය එකඟතාවකට පැමිණි තිබෙනවා.
ඒ, දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුන්ග්ගේ ඉන්දීය සංචාරයට සමගාමීව ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සිදු කළ ද්විපාර්ශවික සාකච්ඡා වටයේදීයි.
නිදහස්, විවෘත සහ නීති මත පදනම් වූ ඉන්දු-පැසිෆික් කලාපයක් පිළිබඳ ඔවුන්ගේ පොදු දැක්ම මෙහිදී යළිත් තහවුරු කර තිබෙනවා.
අවුරුදු අටකට පසු දකුණු කොරියානු ජනාධිපතිවරයෙකු ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාව සනිටුහන් කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දකුණු කොරියානු ජනාධිපති ලී සිය පළමු ඉන්දීය සංචාරය සඳහා සාදරයෙන් පිළිගනු ලැබුවා.
එහිදී දෙරට අතර පවතින පොදු සාරධර්ම සහ ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ පොදු දැක්ම ඔහු අවධාරණය කළා.
කලාපීය සහ ගෝලීය මූලෝපායික වර්ධනයන් පිළිබඳව සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ වැදගත්කම දෙපාර්ශවයම පෙන්වා දුන් අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පවතින ආයතනික සංවාද යාන්ත්‍රණයන් පුළුල් කිරීමට ද මෙහිදී එකඟ වී තිබෙනවා.
ආරක්ෂක කර්මාන්ත සහයෝගීතා රාමු යටතේ සැලසුම් කර ඇති රැස්වීම් සහ විදේශ හා ආරක්ෂක නිලධාරීන් අතර උප ඇමති මට්ටමින් යෝජිත 2+2 සංවාදයක් ද මීට ඇතුළත්.

Latest News
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
Local
13 July 2026
ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
13 July 2026
මීගමුවෙන් මාරු කළ රැඳවියන්ගේ නඩු සූම්වලින් අහන්න තීරණයක්
Local
13 July 2026
බොරතෙල් මිල ගණන් නැවතත් ශීඝ්‍රයෙන් ඉහළට
Local
13 July 2026
අර්බුද මැද රජයේ වී මිලදී ගැනීම අද අම්පාරෙන් ඇරඹේ
Local
13 July 2026
විම්බල්ඩන් පිරිමි කේවල ශූරතාව යළිත් ජැනික් සිනර්ට
Local
13 July 2026
බැංකොක් නුවර මත්පැන්හලක ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයින් 27කට දිවි අහිමි වෙයි
Local
13 July 2026
සෞරව් ගංගුලි, කෙවින් පීටර්සන් සහ අංජුම් චොප්රා ICC 'Hall of Fame’ ලැයිස්තුවට
Local
12 July 2026
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
Local
12 July 2026
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
Local
12 July 2026