වැල්ලවාය සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්රපාතයකට පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා ලිදුල රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය පැවසුවේ.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් දෙදෙනා නුවරඑළිය දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යෑවු බවද පොලීසිය සඳහන් කළා.
හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ නුවරඑළිය ග්ලාස්ගෝ වතුයායේදී අද (25) පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදුව වී තිබුණා.
ලොරි රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්රියා විරහිත විමෙන් වූ කාර්මික දෝශයක් නිසා රියදුරුගේ පාලනයෙන් මිදී රථය ප්රපාතයට පෙරලී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

Latest News
කතරගම ඇසළ පෙරහරේ සිව්වන පෙරහර අද
Local
18 July 2026
හරක් කටාගෙන් අල්ලස් ඉල්ලූ සිද්ධියට පොලිස් ලොක්කනුත් ගෑවිලා - අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි
Local
18 July 2026
තරග පාවාදීමට දෙන්න හැදූ ලක්ෂ ගාණක සල්ලි මල්ල කුණු කූඩෙට දමා Jaffna Kings සම හිමිකරුව රිමාන්ඩ් කරවපු අපේ ක්රීඩකයන් තිදෙනා
Local
18 July 2026
'හිරු මෙගා බ්ලාස්ට්' සාංවත්සරික ප්රසංගය අදයි
Local
18 July 2026
ප්රදේශ රැසකට වියළි කාලගුණයක්
Local
18 July 2026
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට ‘ශූරතා මුදු’ හඳුන්වා දෙයි
Local
17 July 2026
නවගමුවේ වෙඩිල්ලට, ඝාතනය වූ තරුණයාගේ මිතුරෙකු අල්ලයි : ඇමතුම් ලබාදුන් තරුණියක් ගැනත් තොරතුරු
Local
17 July 2026
සුපිරි ක්රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026