General18 July 2026

කතරගම ඇසළ පෙරහරේ සිව්වන පෙරහර අද

ඵෙතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ පෙරහරේ සිව්වන පෙරහර අද (18) රාත්‍රියේ වීථි සංචාරය කරනවා.

රාත්‍රි 7.40ට පෙරහර සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කෙරෙනවා.
Related recommendation
Hiru TV News | Programmes