පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර බලා යාමට සිටි සිය විශේෂ දූත පිරිසගේ ගමන හදිසියේම අවලංගු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ඉරානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීම සඳහා ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් එහි යාමට නියමිතව තිබුණා.
ෆොක්ස් නිවුස් (Fox News) නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, "සියලු තුරුම්පු (Cards) තිබෙන්නේ අප සතුව" බැවින් එවැනි ගමනක් අනවශ්‍ය බවයි.
"මම මගේ පිරිසට කිව්වා ඔවුන් පිටත්වන්න සූදානම් වෙද්දීම, 'එපා, ඔබ ඔය පැය 18ක ගුවන් ගමන යන්න අවශ්‍ය නැහැ' කියලා. ඉරානයට අවශ්‍ය ඕනෑම වෙලාවක අපිට කතා කරන්න පුළුවන්. නමුත් කිසිවක් නැති තැනක නිකරුණේ කතා කර කර ඉන්න ඔය තරම් දුර යන්න අවශ්‍ය නැහැ," යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම තීරණය ප්‍රකාශයට පත් වූයේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි ඉස්ලාමාබාද් නුවරින් පිටත්ව යාමත් සමඟ වීම විශේෂත්වයක්.

Latest News
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
බ්‍රිතාන්‍යයේ නව යෞවනයන්ට රාත්‍රී සමාජ මාධ්‍ය භාවිතයට සීමා පැනවෙයි
Local
15 July 2026
වසරකට දෙවරක් වේලාව වෙනස් කිරීම නැවැත්වීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය
Local
15 July 2026
මීගමුව බන්ධනාගාරයේ දොර කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමකට මාරුවක්
Local
15 July 2026
කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ
Local
15 July 2026
ස්පාඤ්ඤය වසර 16කට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
15 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
15 July 2026
ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
Local
15 July 2026
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
15 July 2026
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
Local
15 July 2026