අධ්‍යයන හා සුභසාධන ගැටලුවලට විසඳුම් ඉල්ලා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (27) දැවැන්ත විරෝධතාවක නිරත වුණා.
සිසුන් පවසන්නේ විශ්වවිද්‍යාලයේ පවත්නා ගැටලු පිළිබඳ සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට පත්කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ වාර්තාව 2025 ජූලි මස 02 වැනිදා අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළ බවයි.
කෙසේ වෙතත්, එම වාර්තාව ඉදිරිපත් කර මාස කිහිපයක් ගතවී ඇතත් මෙතෙක් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන නොමැති බවට සිසුන් චෝදනා කරනවා.
කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ දෛනික අධ්‍යයන කටයුතු මෙන්ම ශිෂ්‍ය සුභසාධනය ද බරපතල ලෙස කඩාවැටී ඇති බවයි එම ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Latest News
විදුලි දුම්රිය ලබන වසර මුලදී
Local
29 April 2026
නුවරඑළිය ළමා පුස්තකාලය තැපැල් කන්තෝරුවක් කරනවාට විරෝධයක්
Local
29 April 2026
ඇන්ටනා රැහැනකින් විදුලිසැර වැදී තලාතුඔය කාන්තාවක් මියයයි
Local
29 April 2026
හැටන් - ඩයගම බස් රථ අනතුරින් 34ක් රෝහලේ
Local
29 April 2026
ඉන්දීය ආරක්ෂක ඇමති රුසියානු - චීන ආරක්ෂක අමාත්‍යවරුන් හමුවෙයි
Local
29 April 2026
ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි
Local
29 April 2026
දැරියක වාහනයක් තුළ අපයෝජනය කළැයි කියන ටියුෂන් ගුරුවරයෙක් සුඛෝපභෝගී මෝටර් රථයක් සමග දැලේ
Local
29 April 2026
භාණ්ඩාගාර ලේකම් හෙට COPF කමිටුවට නොයෙන බව කියයි
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න
Local
29 April 2026
අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සොයාගත නොහැකි වුවහොත් භාණ්ඩාගාර නිලධාරීන් එය ගෙවිය යුතුයි: නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ
Local
29 April 2026