ඉරානය මේ වන විට දැඩි අභ්‍යන්තර බිඳවැටීමකට ලක්ව ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
තමන්ට ලැබී ඇති තොරතුරුවලට අනුව, ඉරානය සිය පාලන ව්‍යුහය සහ නායකත්වය පිළිබඳ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත්, ඔවුන් ඒ පිළිබඳව අමෙරිකානු රජය දැනුවත් කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් මෙතෙක් කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.

Latest News
ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි
Local
28 April 2026
වෛද්‍ය මධ්‍යස්ථානයක මත්පෙති ජාවාරමක්
Local
28 April 2026
ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්
Local
28 April 2026
ඉරානයට සහාය දෙන බවට රුසියානු ජනපති පුටින් කියයි
Local
28 April 2026
ගෝලීය ඉන්ධන මිල හමුවේ විදුලි ගාස්තු සංශෝධනයකට සූදානමක්
Local
28 April 2026
සල්ලි යවනකොට HSBC බැංකුව දෙපාරක්ම අනතුරු ඇඟවීම් කරලා! - පුබුදු ජයගොඩ -
Local
28 April 2026
ඉරානය බිඳවැටීමේ අද්දර සිටින බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
28 April 2026
සාම පාද යාත්‍රාව නිදහස් චතුරස්රයෙන් නිම වෙයි
Local
28 April 2026
ධාවනය වූ ත්‍රීරෝද රථයේ රෝදයක් ගැලවී ගොස් ලොරියක ගැටී රියැදුරු මරුට
Local
28 April 2026
තමා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මොරවැවේ අයෙක් මරුට
Local
28 April 2026