General29 April 2026

හදිසි නීතිය යළි දීර්ඝ කෙරේ: සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

මහජන හදිසි අවස්ථා තත්ත්වය යළි දීර්ඝ කරමින් සහ සෞඛ්‍ය, විදුලිය, ජලය, ඛනිජ තෙල් සැපයුම ඇතුළු සේවා 15ක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය මෙතැනින්,

Related Recommends
Hiru TV News | Programmes