2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා විදුලි උත්පාදන වියදම් ඇස්තමේන්තු සංශෝධනය කරමින් ජාතික පද්ධති පාලන පෞද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම මෙම පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කිරීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.
නව වාර්තාව මගින් 2026 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ විදුලිය උත්පාදනය සඳහා වැය වන පිරිවැය ඉහළ ගොස් ඇති බව පෙන්වා දී තිබෙනවා.
මෙම නව පිරිවැය ඇස්තමේන්තු පදනම් කර ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙන බව සඳහන්.
ජාතික පද්ධති පාලන පෞද්ගලික සමාගම මෙම වසරේ දෙවන කාර්තුව සඳහා සියයට 15ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කරමින් මෙම මස 06 වැනිදා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් කළද අදාළ යෝජනාව එම කොමිසම සලකා බැලීම පසුවට කල් තබනු ලැබුවා.
කෙසේවෙතත් යෝජිත නව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක් පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇති බවද වාර්තා වනවා.
මේ අතර ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ තීරණය මැයි මස 09 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Latest News
අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කෙරේ
Local
29 April 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට ඇප
Local
29 April 2026
"හැකර් කෝල් කරලා කියලා දැන් ගිණුම හැක් කරන්න යන්නේ කියලා - මේ ආණ්ඩුවේ තියෙන්නේ පික්පොකට් න්‍යාය " - නාමල් රාජපක්ෂ
Local
29 April 2026
'' සරම්ප යැයි සැක නම් වහාම වාර්තා කරන්න'' සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්
Local
29 April 2026
විදුලි ගාස්තු යළි ඉහළ නැංවීමේ යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට: අවසන් තීරණය මැයි 9 වැනිදා
Local
29 April 2026
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පරීක්ෂා කර මුදා හැරීමට අමෙරිකානු හමුදාව පියවර ගනී
Local
29 April 2026
ට්‍රම්ප්ගේ රුව අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රවලට
Local
29 April 2026
හැකර් සිද්ධිය ගැන අහන්න මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් හෙට මුදල් කාරක සභාවට
Local
29 April 2026
හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි සලකා බලයි
Local
29 April 2026
ඒහිපස්සිකෝ සාම පා ගමන නිමා කර හිමිවරු දිවයිනෙන් පිටත්ව යති
Local
29 April 2026