General29 April 2026

ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් අද පත්වන ලකුණු

ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීම් ලිඛිතව අද (29) ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනයේ පරිපාලනය නිසි බලධාරියෙකු හෝ අතුරු පාලන කමිටුවකට පවරමින් අද ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes