අස්වැසුම ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගැනීම සහ ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා නිවැරදි කිරීමට ඊයේ මුදල් අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී, දැනට ක්‍රියාත්මක වන ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයේ ඇති නිර්ණායක සංශෝධනය කිරීම, ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් වඩාත් නිවැරදිව ප්‍රතිලාභීන් හඳුනා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් අවධානය යොමු කර තිබෙනවා.
එහිදී, දැනට ක්‍රියාත්මක වන ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයේ ඇති නිර්ණායක සංශෝධනය කිරීම, ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් වඩාත් නිවැරදිව ප්‍රතිලාභීන් හඳුනා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් අවධානය යොමු කර තිබෙනවා.
Latest News
ප්‍රීමා තිරිඟු පිටි මිල රුපියල් 4කින් ඉහළට - බේකරි නිෂ්පාදනවල මිලෙහි වෙනසක් නෑ
Local
29 April 2026
ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවේ වැදගත් කොටසක්: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
29 April 2026
විදුලි පාරිභෝගිකයින්ට මහා භාණ්ඩාගාරයෙන් බිලියන 15ක සහනාධාරයක්
Local
29 April 2026
මාලදිවයිනේ සහ වියට්නාමයේ ජනාධිපතිවරුන් මෙරට සංචාරයක
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අමාත්‍යාංශය යටතට - ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම අමාත්‍යවරයා පිළිගනියි
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කෙරේ
Local
29 April 2026
ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් අද පත්වන ලකුණු
Local
29 April 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට ඇප
Local
29 April 2026
"හැකර් කෝල් කරලා කියලා දැන් ගිණුම හැක් කරන්න යන්නේ කියලා - මේ ආණ්ඩුවේ තියෙන්නේ පික්පොකට් න්‍යාය " - නාමල් රාජපක්ෂ
Local
29 April 2026