General29 April 2026

මාලදිවයිනේ සහ වියට්නාමයේ ජනාධිපතිවරුන් මෙරට සංචාරයක

මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු ලබන මස 03 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවනු ඇති.

මේ අතර, වියට්නාම ජනාධිපති ටෝ ලාම් ද දිවයිනට පැමිණීමට නියමිත අතර, ඔහු ලබන මස 8 වැනිදා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes