ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද (29) පිළිගෙන තිබෙනවා.
ඒ අනුව, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව හිමිව ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනෙනු ඇති.
ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා කමිටුව කඩිනමින් පත් කිරීමට නියමිතයි.

Latest News
දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
29 April 2026
ඉන්ධන පිරිමහන්න ජවිපෙ මැයි දින රැලිය දිස්ත්‍රික් මට්ටමින්
Local
29 April 2026
අකුණු අනතුරු ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
29 April 2026
තරුණ සැමියාට දිවි එපා කරවූ බිරිඳකට ඇප
Local
29 April 2026
මාතර සමුපකාර රෝහල රත් කළ සිද්ධියට සභාපති ඇතුළු 05ක් අත්අඩංගුවට
Local
29 April 2026
අභාවප්‍රාප්ත සිරි සුමන ගොඩගේ අවසන් කටයුතු සෙනසුරාදා
Local
29 April 2026
සිසුවෙක්ට පහරදුන්නැයි විදුහල්පතිවරයෙකුට ඇප
Local
29 April 2026
නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වරගෙන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පොලිසියට පැමිණිලි
Local
29 April 2026
ප්‍රීමා තිරිඟු පිටි මිල රුපියල් 4කින් ඉහළට - බේකරි නිෂ්පාදනවල මිලෙහි වෙනසක් නෑ
Local
29 April 2026
ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවේ වැදගත් කොටසක්: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
29 April 2026