නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් අද (29) පෙරවරුවේ තලංගම පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එම ධුරයෙන් ඉවත් වන ලෙස කළ විරෝධතාවට පහර දුන් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්.
මේ අතර තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද එම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (28) පස්වරුවේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියට අදාළව හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉවත් විය යුතු බව පවසමින් නව ජනතා පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ඊයේ විරෝධතාවක නිරත වුණා.
ඒ බත්තරමුල්ල - පැලවත්ත ප්‍රදේශයේ පිහිටි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිවස ඉදිරිපිටදියි.
විරෝධතාව අතරතුර තවත් පිරිසක් පැමිණ උද්ඝෝෂණයේ නිරත නව ජනතා පෙරමුණේ පිරිසට විරෝධය පළ කළ අතර, එහිදී ඔවුන්ට ගොම ප්‍රහාරයක්ද එල්ල වුණා.

Latest News
අකුණු අනතුරු ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
29 April 2026
තරුණ සැමියාට දිවි එපා කරවූ බිරිඳකට ඇප
Local
29 April 2026
මාතර සමුපකාර රෝහල රත් කළ සිද්ධියට සභාපති ඇතුළු 05ක් අත්අඩංගුවට
Local
29 April 2026
අභාවප්‍රාප්ත සිරි සුමන ගොඩගේ අවසන් කටයුතු සෙනසුරාදා
Local
29 April 2026
සිසුවෙක්ට පහරදුන්නැයි විදුහල්පතිවරයෙකුට ඇප
Local
29 April 2026
නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වරගෙන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පොලිසියට පැමිණිලි
Local
29 April 2026
ප්‍රීමා තිරිඟු පිටි මිල රුපියල් 4කින් ඉහළට - බේකරි නිෂ්පාදනවල මිලෙහි වෙනසක් නෑ
Local
29 April 2026
ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවේ වැදගත් කොටසක්: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
29 April 2026
විදුලි පාරිභෝගිකයින්ට මහා භාණ්ඩාගාරයෙන් බිලියන 15ක සහනාධාරයක්
Local
29 April 2026
මාලදිවයිනේ සහ වියට්නාමයේ ජනාධිපතිවරුන් මෙරට සංචාරයක
Local
29 April 2026