අමෙරිකාව ඉදිරිපත් කරන යථාර්ථවාදී නොවන ඉල්ලීම් හේතුවෙන් සාම ගිවිසුමකට එළඹීමේ අවස්ථාවන් ගිලිහී යමින් පවතින බවත්, බොහෝ දුරට නුදුරේදීම යුද ගැටුම් යළි ආරම්භ වනු ඇති බවත් ඉරාන දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අඟවනවා.
ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆෝඩ් ඉසාඩි (Foad Izadi) පවසන්නේ, මීළඟ වටයේ සාකච්ඡා ආරම්භ වීමට පෙර යුද්ධය ඇරඹීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.
"ඉරාන හමුදාව ප්‍රකාශ කර තිබෙනවා ඔවුන්ගේ ඉවසීම දැන් අවසන් වෙමින් පවතින බව. මීළඟ සාකච්ඡා වාරයට පෙර ඔබ යුද්ධය දකිනු ඇතැයි මා සිතනවා," යැයි ඔහු පවසනවා.
2015 වසරේ ඔබාමා පාලන සමයේ ඇති කරගත් එකඟතාවලට අනුව ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සහන ලබාදීමට සූදානම් වුවද, වත්මන් අමෙරිකා රජය ඉදිරිපත් කරන ඉල්ලීම් අසාධාරණ බවද මහාචාර්යවරයා පෙන්වා දෙනවා.
ඉරානයට ලබා දිය නොහැකි දේවල් අමෙරිකාව ඉල්ලා සිටින බවත්, විශේෂයෙන්ම රටේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වන මිසයිල අවි ගබඩාව සම්බන්ධයෙන් ඉරානය කිසිදු එකඟතාවකට නොඑනු ඇති බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

Latest News
සියයට 95ක ගාස්තු වැඩි නොවන බව උපයෝගීතා කොමිසම කියයි
Local
30 April 2026
ඉරානය සහ අමෙරිකාව යළිත් යුද්ධයකට: ටෙහෙරාන් මහාචාර්යවරයෙකුගෙන් හෙළිදරව්වක්
Local
29 April 2026
ඉන්දියාවෙන් ගෙන්වූ කෝටි ගණනක කහ තොගයක් රේගු දැලේ
Local
29 April 2026
මූල්‍ය චෝදනා හමුවේ නේපාල අමාත්‍ය සුදාන් ගුරුන්ග් ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
රුසියාව හා යුක්රේනය අතර සුබවාදී සාකච්ඡා - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
29 April 2026
එරාන් වික්‍රමරත්න සජබ තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
විදුලි දුම්රිය ලබන වසර මුලදී
Local
29 April 2026
නුවරඑළිය ළමා පුස්තකාලය තැපැල් කන්තෝරුවක් කරනවාට විරෝධයක්
Local
29 April 2026
ඇන්ටනා රැහැනකින් විදුලිසැර වැදී තලාතුඔය කාන්තාවක් මියයයි
Local
29 April 2026
හැටන් - ඩයගම බස් රථ අනතුරින් 34ක් රෝහලේ
Local
29 April 2026