රුසියානු හා යුක්රේන ජනාධිපතිවරුන් අතර මේ වනවිට ධනාත්මක සංවාදයක් ගොඩනැගී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එය යුද ගැටුම් සමතයකට පත්කිරිමේ අරමුණින් සිදුවන්නක් බවයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
රුසියාවේ හා යුක්රේනයේ තත්ත්වය පිළිබඳ කටයුතු කරමින් සිටින අතර දෙපාර්ශ්වය සමථයකට පත්වීම පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි බව ද ඇමරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

Latest News
ඉන්දියාවෙන් ගෙන්වූ කෝටි ගණනක කහ තොගයක් රේගු දැලේ
Local
29 April 2026
මූල්‍ය චෝදනා හමුවේ නේපාල අමාත්‍ය සුදාන් ගුරුන්ග් ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
රුසියාව හා යුක්රේනය අතර සුබවාදී සාකච්ඡා - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
29 April 2026
එරාන් වික්‍රමරත්න සජබ තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
විදුලි දුම්රිය ලබන වසර මුලදී
Local
29 April 2026
නුවරඑළිය ළමා පුස්තකාලය තැපැල් කන්තෝරුවක් කරනවාට විරෝධයක්
Local
29 April 2026
ඇන්ටනා රැහැනකින් විදුලිසැර වැදී තලාතුඔය කාන්තාවක් මියයයි
Local
29 April 2026
හැටන් - ඩයගම බස් රථ අනතුරින් 34ක් රෝහලේ
Local
29 April 2026
ඉන්දීය ආරක්ෂක ඇමති රුසියානු - චීන ආරක්ෂක අමාත්‍යවරුන් හමුවෙයි
Local
29 April 2026
ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි
Local
29 April 2026