ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කමිටුවේ සභාපති ධුරය භාරගැනීමත් සමඟ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු පක්ෂයේ විධායක කමිටුවෙන් සහ කළමනාකරණ කමිටුවෙන් මෙලෙස ඉල්ලා අස්වන බව පක්ෂයට දැනුම් දී ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර තහවුරු කළා.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ එහි කටයුතු විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

Latest News
මූල්‍ය චෝදනා හමුවේ නේපාල අමාත්‍ය සුදාන් ගුරුන්ග් ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
රුසියාව හා යුක්රේනය අතර සුබවාදී සාකච්ඡා - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
29 April 2026
එරාන් වික්‍රමරත්න සජබ තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
විදුලි දුම්රිය ලබන වසර මුලදී
Local
29 April 2026
නුවරඑළිය ළමා පුස්තකාලය තැපැල් කන්තෝරුවක් කරනවාට විරෝධයක්
Local
29 April 2026
ඇන්ටනා රැහැනකින් විදුලිසැර වැදී තලාතුඔය කාන්තාවක් මියයයි
Local
29 April 2026
හැටන් - ඩයගම බස් රථ අනතුරින් 34ක් රෝහලේ
Local
29 April 2026
ඉන්දීය ආරක්ෂක ඇමති රුසියානු - චීන ආරක්ෂක අමාත්‍යවරුන් හමුවෙයි
Local
29 April 2026
ඉන්දීය නාවික හමුදාවේ ‘INS NIREEKSHAK’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි
Local
29 April 2026
දැරියක වාහනයක් තුළ අපයෝජනය කළැයි කියන ටියුෂන් ගුරුවරයෙක් සුඛෝපභෝගී මෝටර් රථයක් සමග දැලේ
Local
29 April 2026