ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව, බ්රොන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 119. 94ක් ලෙස දැක්වුණු අතර ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 107. 47ක් ලෙස දැක්වුණා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සහ ඔපෙක් ප්ලස් සංවිධානවලින් ඉවත් වීමේ තීරණයද මෙලෙස බොරතෙල් මිල වෙනස් වීමට බලපා තිබෙනවා.

Latest News
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවත් ඉහළට
Local
30 April 2026
ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
Local
30 April 2026
''පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ලේකම් සුරියප්පෙරුමට දඩුවම් කළ යුතුය'' - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
Local
30 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය - ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ වෙයි? සිතියමක් සමාජ මාධ්‍ය කළඹයි
Local
30 April 2026
ලෝක බොරතෙල් මිල යළි ඩොලර් 100 ඉක්මවයි
Local
30 April 2026
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
30 April 2026
සියයට 95ක ගාස්තු වැඩි නොවන බව උපයෝගීතා කොමිසම කියයි
Local
30 April 2026
ඉරානය සහ අමෙරිකාව යළිත් යුද්ධයකට: ටෙහෙරාන් මහාචාර්යවරයෙකුගෙන් හෙළිදරව්වක්
Local
29 April 2026
ඉන්දියාවෙන් ගෙන්වූ කෝටි ගණනක කහ තොගයක් රේගු දැලේ
Local
29 April 2026
මූල්‍ය චෝදනා හමුවේ නේපාල අමාත්‍ය සුදාන් ගුරුන්ග් ඉල්ලා අස්වෙයි
Local
29 April 2026