ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලිස් ආරක්ෂාව හා විශේෂ රථවාහන සැලැස්මක් හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.
අදාළ රැස්වීම් අතුරෙන් ප්‍රධාන රැස්වීම්, පෙළපාලි හා උත්සව කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර මැයි දිනයට සමගාමීව විවිධ ආයතන සහ සංවිධාන සිදුකරනු ලබන සැමරුම් උත්සව දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස පැවැත්වෙන මැයි දින සැමරුම් සාමකාමී ලෙස පැවැත්වීමට සුදුසු පරිසරයක් සකස් කිරීම හා එහි ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලස්ම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් වැඩිදුරටත් පවසන්නේ.
එම රථවාහන සැලැස්ම මෙතැනින්

Latest News
අමෙරිකාවේ ආර්ථික මර්දන මෙහෙයුමෙන් ටෙහෙරානය අර්බුදයකට
Local
30 April 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
30 April 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවත් ඉහළට
Local
30 April 2026
ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
Local
30 April 2026
''පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ලේකම් සුරියප්පෙරුමට දඩුවම් කළ යුතුය'' - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
Local
30 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය - ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ වෙයි? සිතියමක් සමාජ මාධ්‍ය කළඹයි
Local
30 April 2026
ලෝක බොරතෙල් මිල යළි ඩොලර් 100 ඉක්මවයි
Local
30 April 2026
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
30 April 2026
සියයට 95ක ගාස්තු වැඩි නොවන බව උපයෝගීතා කොමිසම කියයි
Local
30 April 2026
ඉරානය සහ අමෙරිකාව යළිත් යුද්ධයකට: ටෙහෙරාන් මහාචාර්යවරයෙකුගෙන් හෙළිදරව්වක්
Local
29 April 2026