කළුතර පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයේ දෙවන මහලේ අද (30) රාත්‍රී 8.00 ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, ගින්න හටගැනීමත් සමඟ කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය වහා ක්‍රියාත්මක වී ගින්න පාලනය කිරීමට සමත් වූ බවයි.
ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි පරිගණක පද්ධතිය පවත්වාගෙන යන කොටසේ වන අතර, මෙමගින් සිදුවූ දේපළ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් ඔහු සඳහන් කරනවා.
තවද, ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව කළුතර දකුණ පොලිසිය සහ නගර සභා ගිනි නිවීම් ඒකකය එක්ව ඉදිරි විමර්ශන පවත්වනු ලබනවා.

Latest News
කුලියාපිටියේදී මියගිය භාණ්ඩාගාර සහකාර අධ්යක්ෂවරයාගේ මරණය ගැන කරුණු රැසක් හෙළිවේ
Local
30 April 2026
මාවිල්ආරු ප්‍රධාන සොරොව්ව යළි විවෘතයි: අක්කර 40,000ක යල කන්නයේ වගා කටයුතු ඇරඹෙයි
Local
30 April 2026
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණවලට පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයක්
Local
30 April 2026
කළුතර දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයේ ගින්නක්: පරිගණක පද්ධතියට හානි
Local
30 April 2026
මට්ටක්කුලිය ඝාතනයේ තොරතුරු රැසක් අනාවරණය වෙයි : මෝටර් රථයක් තුළදී ඝාතනය සිදුකළ බවට සැක
Local
30 April 2026
මැයි දින සැමරුම් වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් : කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
30 April 2026
සටන් විරාමය මැද දකුණු ලෙබනනයට යළිත් ඊශ්‍රායල ප්‍රහාර: එකම පවුලේ සිව් දෙනෙක් ඇතුළු 5ක් මරුට
Local
30 April 2026
මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගිය කතුන් සිව්දෙනෙක් අත්අඩංගුවට
Local
30 April 2026
හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ - එක්සත් ජාතීන්ගේ මහලේකම්
Local
30 April 2026
හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි - පිය පුතු දෙපළක් රෝහලේ
Local
30 April 2026