ශ්‍රී ලංකාවේ සේවය නිම කර නික්ම යන නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි (H.E. Dr. Pua Bahadur Nepali) ඊයේ (30) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.
ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි සිය ධූර කාලය තුළ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉටුකළ සේවය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් වූ අතර විශේෂයෙන් දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීමට ඒ මහතා දැක්වූ දායකත්වය පිළිබඳව සිය ස්තූතිය පළ කර තිබෙනවා.
නේපාලය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රගතිය සඳහා සහයෝගීතාව ඉහළ නැංවීමටත් ශ්‍රී ලංකාව කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී තහවුරු කර සිටියා.

Latest News
ඉරානයේ පිපිරීමකින් විප්ලවීය ආරක්ෂක බලකායේ 14 දෙනෙකු ජීවිතක්ෂයට
Local
01 May 2026
ඉරානයේ සාම යෝජනාව ගැන ට්‍රම්ප් අතෘප්තියෙන් : "ඉරානය කිසිදා එකඟතාවයකට එයිදැයි සැකයි"
Local
01 May 2026
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මධ්‍යස්ථාන 15ක හෙට යළි ඡන්දය පැවැත්වේ
Local
01 May 2026
කෝටි ගණනක කහ සහ කජු තොගයක් රේගු දැලට
Local
01 May 2026
සේවා කාලය අවසන් කර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා අගමැතිනිය හමුවෙයි
Local
01 May 2026
''තෙල් මිල වැඩි වෙන්න පුළුවන් '- ජනපති කියයි
Local
01 May 2026
සහකාර අධ්යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කරයි
Local
01 May 2026
"දැන් කමිටු අවශ්‍ය නෑ.. සජබ - එජාපය එකතුවෙලා හමාරයි" - විපක්ෂ නායක සජිත්
Local
01 May 2026
රුමේෂ් තරංග ලෝකයෙන්ම 7වැනි තැනට
Local
01 May 2026
බළල් පවුලේ සතුන් සුරැකීමේ ජාත්‍යන්තර සන්ධානයට ශ්‍රී ලංකාව එක්වෙයි
Local
01 May 2026