යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නවතම සාකච්ඡා යෝජනාව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සාම ගිවිසුමක් කරා ළඟාවීම සඳහා ඉරානය යම් ප්‍රගතියක් (strides) පෙන්වා ඇතත්, ඔවුන් කිසිදා එම ඉලක්කය වෙත ළඟා වේදැයි තමන්ට විශ්වාස නැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සාම ගිවිසුමක් සඳහා ඉරානය යම් පියවර ගෙන ඇති බව ට්‍රම්ප් පිළිගන්නා නමුත්, එම උත්සාහයන් සාර්ථක අවසානයක් කරා ගෙන යාමට ඔවුන්ට හැකි වේදැයි ඔහු සැක පළ කරනවා.
පාකිස්ථානයේදී පැවැත්වීමට යෝජිත සෘජු සාකච්ඡා වාරයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, තමන් පාකිස්ථානයට සහ එහි නායකයින්ට "දැඩි ගෞරවයක්" දක්වන බවයි.
මූලාශ්‍රය | අල්ජසීරා

Latest News
ඉරානයේ පිපිරීමකින් විප්ලවීය ආරක්ෂක බලකායේ 14 දෙනෙකු ජීවිතක්ෂයට
Local
01 May 2026
ඉරානයේ සාම යෝජනාව ගැන ට්‍රම්ප් අතෘප්තියෙන් : "ඉරානය කිසිදා එකඟතාවයකට එයිදැයි සැකයි"
Local
01 May 2026
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මධ්‍යස්ථාන 15ක හෙට යළි ඡන්දය පැවැත්වේ
Local
01 May 2026
කෝටි ගණනක කහ සහ කජු තොගයක් රේගු දැලට
Local
01 May 2026
සේවා කාලය අවසන් කර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා අගමැතිනිය හමුවෙයි
Local
01 May 2026
''තෙල් මිල වැඩි වෙන්න පුළුවන් '- ජනපති කියයි
Local
01 May 2026
සහකාර අධ්යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කරයි
Local
01 May 2026
"දැන් කමිටු අවශ්‍ය නෑ.. සජබ - එජාපය එකතුවෙලා හමාරයි" - විපක්ෂ නායක සජිත්
Local
01 May 2026
රුමේෂ් තරංග ලෝකයෙන්ම 7වැනි තැනට
Local
01 May 2026
බළල් පවුලේ සතුන් සුරැකීමේ ජාත්‍යන්තර සන්ධානයට ශ්‍රී ලංකාව එක්වෙයි
Local
01 May 2026