බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
සබරගමුව පළාතේත් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
එසේම දකුණු පළාතෙත් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවටයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Latest News
ලංකා අයි.ඕ.සී සහ සිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට
Local
03 May 2026
අමාත්‍යංශ ලේකම්ගේ අවසරයකින් තොරව අතිරේක අධ්‍යක්ෂවරයෙකුට භාණ්ඩාගාර මුදල් ගෙවන්න බැහැ: විමල්
Local
03 May 2026
ලින්කන් පොකුණේ අව්ව තපින ට්‍රම්ප් සහ කැබිනට් මණ්ඩලයේ AI ඡායාරූපයක්
Local
03 May 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට
Local
03 May 2026
භාණ්ඩාගාර ගණුදෙනුව හා ගල් අඟුරු සිද්ධියේදී කිසිදු වංචාවක් සිදු වෙලා නෑ: ටිල්වින්
Local
03 May 2026
මාලදිවයිනේ ජනපති අද දිවයිනට: කොළඹ දින තුනක රථ වාහන සැලැස්මක්
Local
03 May 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු වැසි
Local
03 May 2026
අතුරුදහන් කිරීම් සහ ඝාතන ගැන පාකිස්ථානයට චෝදනා
Local
03 May 2026
පළමු කාර්තුවේ පමණක් වාහන ගෙන්වන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 613 ක්
Local
02 May 2026
සියලු ඉන්ධන මිල ඉහළට
Local
02 May 2026