මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව භාණ්ඩාගාර මුදල් ගෙවීම්වලට අවසර නොමැති බැවින් අතිරේක අධ්‍යක්ෂවරයෙකුට එවැනි ගෙවීමක් සිදුකළ නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ (02) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි ඔහු මේ බව පැවසුවේ.
මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ.
කොළඹ ඊයේ (02) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි ඔහු මේ බව පැවසුවේ.
මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ.
Latest News
සයිබර් අපරාධවලට සම්බන්ධ යැයි සැක විදේශිකයන් 120ක් රාජගිරියේදී අත්අඩංගුවට
Local
03 May 2026
නවසීලන්ත - ශ්‍රී ලංකා දෙවැනි රග්බි තරගය අද පස්වරුවේ
Local
03 May 2026
ලංකා අයි.ඕ.සී සහ සිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට
Local
03 May 2026
අමාත්‍යංශ ලේකම්ගේ අවසරයකින් තොරව අතිරේක අධ්‍යක්ෂවරයෙකුට භාණ්ඩාගාර මුදල් ගෙවන්න බැහැ: විමල්
Local
03 May 2026
ලින්කන් පොකුණේ අව්ව තපින ට්‍රම්ප් සහ කැබිනට් මණ්ඩලයේ AI ඡායාරූපයක්
Local
03 May 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට
Local
03 May 2026
භාණ්ඩාගාර ගණුදෙනුව හා ගල් අඟුරු සිද්ධියේදී කිසිදු වංචාවක් සිදු වෙලා නෑ: ටිල්වින්
Local
03 May 2026
මාලදිවයිනේ ජනපති අද දිවයිනට: කොළඹ දින තුනක රථ වාහන සැලැස්මක්
Local
03 May 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු වැසි
Local
03 May 2026
අතුරුදහන් කිරීම් සහ ඝාතන ගැන පාකිස්ථානයට චෝදනා
Local
03 May 2026