General03 May 2026

අමාත්‍යංශ ලේකම්ගේ අවසරයකින් තොරව අතිරේක අධ්‍යක්ෂවරයෙකුට භාණ්ඩාගාර මුදල් ගෙවන්න බැහැ: විමල්

මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව භාණ්ඩාගාර මුදල් ගෙවීම්වලට අවසර නොමැති බැවින් අතිරේක අධ්‍යක්ෂවරයෙකුට එවැනි ගෙවීමක් සිදුකළ නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ඔහු මේ බව පැවසුවේ.

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes