මහා භාණ්ඩාගාරයේ ඇති ඉලෙක්ට්‍රොනික අයිතම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසනවා.
ඒ අනුව, එහි පවතින පරිගණක, ලැප්ටොප් වර්ගයේ පරිගණක, දුරකථන, සිම් කාඩ්පත් ඇතුලු ඉලෙක්ට්‍රොනික අයිතම පරීක්ෂාවට ලක්කරන බවයි හිරු ප්රවෘත්ති වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂාවක් ආරම්භ කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2 යි දශම 5 ක මුදලක් තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියට අදාළවයි.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු අංශ ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
එමෙන්ම මහා භාණ්ඩාගාරයේ ආන්දෝලනාත්මක මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් එළැඹෙන පාර්ලිමේන්තු සැසියේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විවෘත රැස්වීමක් කැඳවා විගණකාධිපතිවරයා සමග පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉල්ලීමක් කරනවා.
එම සංවිධානය අදාළ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ මේ පිළිබඳව එම මුදල් කාරක සභාවේ අවධානයට යොමු කළ ද එය මාසයකින් කල් දමා ගැනීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අවස්ථාව ලැබී ඇති බවයි.
මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2. 5 ක මුදලක් තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය පිළිබඳව කරුණු අනාවරණය වී මේ වනවිට සති දෙකක කාලයකට ආසන්න වී තිබෙනවා.

Latest News
ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි
Local
04 May 2026
දුරගමන් යන මගීන්ට අද සිට Online Sheet Booking අවස්ථාව
Local
04 May 2026
ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු රිමාන්ඩ්
Local
04 May 2026
විහාර මහාදේවී උද්‍යානයේ දී කාන්තාවකට හිරිහැර කළ අයෙක්ට ඇප
Local
04 May 2026
කල් ඉකුත් වූ බීම අලෙවි කළ වෙළඳසල් හිමිකරුට ලක්ෂයක දඩයක්
Local
04 May 2026
අමෙරිකාවේ වෙඩි තැබීමක්
Local
04 May 2026
කටුකුරුන්දේදී දියේ ගිලී අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර වෙරළට ගොඩගසයි
Local
04 May 2026
දිට්වා ආපදාවෙන් අවතැන්වූ මහියංගණයේ තවත් පවුල් 11ක නිවාස සඳහා මුල්ගල් තැබේ
Local
04 May 2026
මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන 'දිනන දකුණ' සාමූහිකයෙන් ප්‍රශ්න පහක්
Local
04 May 2026
අමෙරිකාවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
Local
04 May 2026