කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ වෙළඳාම් කටයුතුවල නිරත වෙමින් සිටි කාන්තාවක් තියුණු තලයකින් කපා බරපතල තුවාල සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලක්ෂ 2ක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (4)නියෝග කළා.
මෙසේ ඇපමත මුදා හැරුණේ විහාර මහා දේවි උද්‍යානයේ වෙළෙඳාම් කරන ලද කාන්තාවකි.
ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් අනතුරුව සැකකාර පුද්ගලයා එම කාන්තාව තියුණු තලයකින් කපා ඇති බවද කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැන්වුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළා.

Latest News
දෙමටගොඩදී දුම්රියක් පීලි පනී : දුම්රිය ගමන් වාර කිහිපයක් ප්‍රමාදයි
Local
04 May 2026
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනී
Local
04 May 2026
ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි
Local
04 May 2026
දුරගමන් යන මගීන්ට අද සිට Online Sheet Booking අවස්ථාව
Local
04 May 2026
ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු රිමාන්ඩ්
Local
04 May 2026
විහාර මහාදේවී උද්‍යානයේ දී කාන්තාවකට හිරිහැර කළ අයෙක්ට ඇප
Local
04 May 2026
කල් ඉකුත් වූ බීම අලෙවි කළ වෙළඳසල් හිමිකරුට ලක්ෂයක දඩයක්
Local
04 May 2026
අමෙරිකාවේ වෙඩි තැබීමක්
Local
04 May 2026
කටුකුරුන්දේදී දියේ ගිලී අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර වෙරළට ගොඩගසයි
Local
04 May 2026
දිට්වා ආපදාවෙන් අවතැන්වූ මහියංගණයේ තවත් පවුල් 11ක නිවාස සඳහා මුල්ගල් තැබේ
Local
04 May 2026