බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණයේ බහුතර බලය තහවුරු කරගැනීමට භාරතීය ජනතා පක්ෂය (BJP) සමත්ව ඇති බව ඉන්දීය මැතිවරණ කොමිසමේ දත්ත උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ආසන 294කින් සමන්විත බටහිර බෙංගාල ප්‍රාන්ත සභාවේ බහුතර බලය ලබාගැනීම සඳහා ආසන 148ක් අවශ්‍ය වන අතර, මේ වනවිට නිකුත් වී ඇති නිල ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂය බහුතර බලය ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, ෆාටා (Fata) ප්‍රදේශයේ ඡන්ද විමසීම අවලංගු කිරීම හේතුවෙන් මෙවර ආසන 293ක් සඳහා ඡන්ද ගණන් කිරීම සිදු කෙරෙන අතර, ඒ අනුව බහුතරය සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යාව 147 දක්වා පහත බැස තිබෙනවා.
ඒ අනුව, භාරතීය ජනතා පක්ෂය එම සීමාව ඉතා පහසුවෙන් පසුකර යමින් ප්‍රාන්තයේ බලය අත්පත් කරගැනීමට මේ වනවිට සමත්ව තිබෙනවා.

Latest News
වාණිජ නෞකාවලට බාධා කළ ඉරාන යාත්‍රා 6ක් විනාශ කළා - CENTCOM
Local
04 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා; ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා - ස්ටාලින්
Local
04 May 2026
ඉරාන ප්‍රහාර හේතුවෙන් ඩුබායි සහ සාජා ගුවන් ගමන්වලට බාධා
Local
04 May 2026
බටහිර බෙංගාල මැතිවරණයෙන් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්
Local
04 May 2026
ඉරානයෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්: එමීර් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්
Local
04 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?
Local
04 May 2026
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 7කට අත්සන් තබයි
Local
04 May 2026
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු පත්වීම් ලබා ගනී
Local
04 May 2026
වසර 50කට පසු ඉන්දියාවේ 'වාමාංශික පාලනය' අවසන් වෙයි: කේරළයේ බලය කොංග්‍රසය ප්රමුඛ සන්ධානයට
Local
04 May 2026
තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි
Local
04 May 2026