තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (04) ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා.
එහිදී සංචාරක, අධ්‍යාපන, සෞඛ්‍ය සහ ක්‍රීඩා ඇතුළු කේෂ්ත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 7කට අත්සත් තැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
පොලිස් අශ්වාරෝහක බලකාය පෙරටු කරගනිමින් මාලදිවයින් ජනාධිපතිවරයාව ජනාධිපති කාර්යාල පරිශ්‍රය වෙත කැඳවාගෙන ආ අතර, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර 21 පවත්වා ඔහුව පිළිගනු ලැබුවා. අනතුරුව මාලදිවයින ජනාධිපතිවරයා වෙත ත්‍රිවිධ හමුදා උත්තමාචාර ද පිරිනමනු ලැබුවා.
ඉන් පසුවයි, දෙරටේ නායකයින් අතර ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වුණේ.
අනතුරුව පැවති ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ ශ්‍රී ලංකා මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන්කර ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස මාලදිවයින විසින් ද ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහා ඉඩමක් වෙන්කර ඇති බවයි.

Latest News
බටහිර බෙංගාල මැතිවරණයෙන් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්
Local
04 May 2026
ඉරානයෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්: එමීර් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්
Local
04 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?
Local
04 May 2026
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 7කට අත්සන් තබයි
Local
04 May 2026
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු පත්වීම් ලබා ගනී
Local
04 May 2026
වසර 50කට පසු ඉන්දියාවේ 'වාමාංශික පාලනය' අවසන් වෙයි: කේරළයේ බලය කොංග්‍රසය ප්රමුඛ සන්ධානයට
Local
04 May 2026
තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි
Local
04 May 2026
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු වෙයි : හිටපු මහ ඇමති ස්ටාලින් තම අසුනත් පරාදයි
Local
04 May 2026
නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට
Local
04 May 2026
ඔටාවා 2026 මැයි මාසය “බෞද්ධ උරුම මාසය” ලෙස ප්‍රකාශයට පත් කරයි
Local
04 May 2026