ඉරානය විසින් "Project Freedom" මෙහෙයුම අතරතුර සම්බන්ධයක් නොමැති සෙසු රටවලට අයත් නෞකා ඉලක්ක කර ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා.
ජනපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
මෙහිදී ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරානයට අයත් වේගවත් යාත්‍රා (Fast boats) හතක් වෙඩි තබා විනාශ කිරීමට අමෙරිකානු හමුදා සමත් වූ බවයි.
එම ප්‍රහාරවලින් අමෙරිකානු පාර්ශවයට වෙනත් කිසිදු හානියක් සිදුවී නොමැති බව ද ඔහු තහවුරු කර තිබෙනවා.
පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම මෙහෙයුම සඳහා අමෙරිකාව හා එක්වන ලෙස දකුණු කොරියාවෙන් ද ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා සිය සටහන මගින් අවධාරණය කර තිබෙනවා.

Latest News
"ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනවා" : ට්‍රම්ප්
Local
04 May 2026
"Project Freedom" මෙහෙයුමට එක්වන්න : ට්‍රම්ප් දකුණු කොරියාවෙන් ඉල්ලයි
Local
04 May 2026
වාණිජ නෞකාවලට බාධා කළ ඉරාන යාත්‍රා 6ක් විනාශ කළා - CENTCOM
Local
04 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා; ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා - ස්ටාලින්
Local
04 May 2026
ඉරාන ප්‍රහාර හේතුවෙන් ඩුබායි සහ සාජා ගුවන් ගමන්වලට බාධා
Local
04 May 2026
බටහිර බෙංගාල මැතිවරණයෙන් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්
Local
04 May 2026
ඉරානයෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්: එමීර් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්
Local
04 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?
Local
04 May 2026
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 7කට අත්සන් තබයි
Local
04 May 2026
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු පත්වීම් ලබා ගනී
Local
04 May 2026