හෝමුස් සමුද්‍ර සන්ධියේ "Project Freedom" මෙහෙයුමේ නිරත අමෙරිකානු නෞකාවලට ඉරානය ප්‍රහාර එල්ල කළහොත්, ඉරානය "ලෝක සිතියමෙන් අතුගා දමන" බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, Fox News නාලිකාව සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී යි.
මෙහිදී, අමෙරිකානු නාවික වත්කම්වලට එරෙහිව ඉරානය සිදුකරන ඕනෑම ප්‍රහාරයකට අතිශය විනාශකාරී ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව ජනපතිවරයා අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම, පවතින පීඩනය හමුවේ ඉරාන පාලනය (Tehran) සාකච්ඡා මේසයේදී මීට වඩා නම්‍යශීලී (More malleable) ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ.
මූලාශ්‍රය | Fox News

Latest News
විජේට විශිෂ්ඨ ජයක් : TVK පක්ෂය තමිල්නාඩුවේ පෙරමුණට
Local
05 May 2026
"ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනවා" : ට්‍රම්ප්
Local
04 May 2026
"Project Freedom" මෙහෙයුමට එක්වන්න : ට්‍රම්ප් දකුණු කොරියාවෙන් ඉල්ලයි
Local
04 May 2026
වාණිජ නෞකාවලට බාධා කළ ඉරාන යාත්‍රා 6ක් විනාශ කළා - CENTCOM
Local
04 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා; ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා - ස්ටාලින්
Local
04 May 2026
ඉරාන ප්‍රහාර හේතුවෙන් ඩුබායි සහ සාජා ගුවන් ගමන්වලට බාධා
Local
04 May 2026
බටහිර බෙංගාල මැතිවරණයෙන් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්
Local
04 May 2026
ඉරානයෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්: එමීර් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්
Local
04 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?
Local
04 May 2026
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 7කට අත්සන් තබයි
Local
04 May 2026