TVK නායක විජේ විසින් සිය පෞද්ගලික රියැදුරුගේ පුත්‍රයාට ප්‍රාන්ත සභා (MLA) අපේක්ෂකත්වය ලබා දුන් අතර, ඔහු විරුගම්බාක්කම් (Virugambakkam) ආසනය ජයග්‍රහණය කර තිබෙනවා.
EVM ගණන් කිරීමේ වට 24ම අවසානයේ ආර්. සබරිනාදන් (Sabarinathan R) මෙම ජයග්‍රහණය තහවුරු කර ගෙන ඇති බව සඳහන්.
ඔහු ඡන්ද 76,092ක් ලබා ගත් අතර, ඔහුගේ සමීපතම ප්‍රතිවාදියාට වඩා ඡන්ද 27,086ක බහුතරයකින් ජයග්‍රහණය කර තිබෙනවා.
DMK අපේක්ෂක ප්‍රභාකර රාජා ඡන්ද 49,006ක් ලබා දෙවැනි ස්ථානයට පත් වූ අතර, AIADMK අපේක්ෂක විරුගෙයි වී.එන්. රවී ඡන්ද 38,767ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්වුණා.
-The Times of India-

Latest News
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන නීතිඥ සංගමය, අධිකරණ ඇමතිට දෙවන වරටත් ලියයි
Local
20 July 2026
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
20 July 2026
මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරියක් සහ සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026
වාහන තුනක් එකට ගැටී අනතුරක්: දෙදෙනෙක් රෝහලේ
Local
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
Local
20 July 2026
හිටපු පොලිස්පතිගේ මරණය: ගිනි අවිය ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීම සඳහා ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග
Local
20 July 2026
කාන්තාවක් සමග පැවැත්වූ සබඳතාවක් හේතුවෙන් සිංගප්පූරු ඉස්ලාම් කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි
Local
20 July 2026
නවදිල්ලි නුවර ශ්‍රී ලාංකේය ආහාර උළෙලක්: දේශීය රසයන්ගෙන් ඉන්දීය වැසියන් පිනවයි
Local
20 July 2026
ලංකා IOC ආදායම 47%කින් ඉහළට : කාර්තුමය ලාභය 34%කින් පහළට
Local
20 July 2026