රත්තරන් කිලෝ 5 ක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 1800 ක් වංචා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් දෙදෙනා ලබන 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (6)නියෝග කළා.
සැකකාර තරුණයින් දෙදෙනා ලබන 12වැනි දින හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් විසින් ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ හෙට්ටිවිදියේ ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් රත්තරන් භාණ්ඩ ඇති බවට පෙන්වා ඒවා ලබාදීමට මුදල් ලබාගෙන භාණ්ඩ ලබා නොදී වංචා කර ඇති බවද අධිකරණයට දැන්වුවා.
මුදල් වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට ඇති බැවින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකාර තරුණියන් හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන ලෙසට නියෝග කරමින් ලබන 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

Latest News
භික්ෂූන්වහන්සේලා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ යුත්තේ මහා නාහිමිවරුන්ගේ අවසරය මතයි - පිරිවෙන් අධ්යක්ෂ මාදෝවිට වජිරබුද්ධි නාහිමි
Local
06 May 2026
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි
Local
06 May 2026
කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙක් රිමාන්ඩ්
Local
06 May 2026
නැගණියට හිරිහැර කළ පුද්ගලයකුට ඇසිඩ් ගැසූවැයි සහෝදරියක් අත්අඩංගුවට
Local
06 May 2026
රන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා කෝටි 18ක් වංචා කළැයි ගලේවෙල සහෝදරයන් දෙදෙනා රිමාන්ඩ්
Local
06 May 2026
'දිට්වා' ආධාර මුවාවෙන් ලක්ෂ ගණනින් වංචා කළ අයෙක් රිමාන්ඩ්
Local
06 May 2026
අධිබලැති යතුරුපැදි සිද්ධියෙන් හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු නිදහස්
Local
06 May 2026
රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්
Local
06 May 2026
ඉරානය එකඟ වුවහොත් 'එපික් ෆියුරි' සහ හෝමුස් අවහිරය අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
06 May 2026
කුරුණෑගල නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
06 May 2026