ඉරානය තුළ අභ්‍යන්තර බෙදීම් ඇති කරමින් රට යටත් වීමක් කරා යොමු කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ආර්ථික සහ මාධ්‍ය පීඩනය දැඩි ලෙස භාවිත කරමින් සිටින බවට ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, කථානායකවරයා අවධාරණය කර ඇත්තේ ඇමෙරිකාව ගෙන යන මෙම උපායමාර්ගික වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම අසාර්ථක වනු ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, කථානායකවරයා අවධාරණය කර ඇත්තේ ඇමෙරිකාව ගෙන යන මෙම උපායමාර්ගික වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම අසාර්ථක වනු ඇති බවයි.
Latest News
ආර්ථික හා වෙළඳ සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ සුඩානය අතර සාකච්ඡා
Local
06 May 2026
වියට්නාම් ජනපති හෙට දිවයිනට - කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
06 May 2026
ඉරාන කථානායකවරයාගෙන් අමෙරිකාවට චෝදනා
Local
06 May 2026
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
Local
06 May 2026
CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි
Local
06 May 2026
භික්ෂූන්වහන්සේලා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ යුත්තේ මහා නාහිමිවරුන්ගේ අවසරය මතයි - පිරිවෙන් අධ්යක්ෂ මාදෝවිට වජිරබුද්ධි නාහිමි
Local
06 May 2026
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි
Local
06 May 2026
කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙක් රිමාන්ඩ්
Local
06 May 2026
නැගණියට හිරිහැර කළ පුද්ගලයකුට ඇසිඩ් ගැසූවැයි සහෝදරියක් අත්අඩංගුවට
Local
06 May 2026
රන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා කෝටි 18ක් වංචා කළැයි ගලේවෙල සහෝදරයන් දෙදෙනා රිමාන්ඩ්
Local
06 May 2026