රයිස්, බුරියානි සහ නාසිගුරාන් මිල අද (07) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 25.00කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසනවා.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ, ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යෑම හේතුවෙන්.
එසේම සභාපතිවරයා සඳහන් කරන්නේ, තේ කෝප්පයක මිල රුපියල් 5.00කින් ද, කිරි තේ කෝප්පයක මිල රුපියල් 10.00කින් සහ කෙටි ආහාර මිල රුපියල් 5.00කින් ද ඉහළ දැමීමට කටයුතු කරන බවයි.
සිය ජාලය තුළ ලාෆ් ගෑස් භාවිත කරන ආපනශාලා සහ අවන්හල් සියයට 25ත් 30ත් අතර පවතින බවයි ඔහු කියා සිටියේ.
එසේම මෙරට ඉතිහාසයේ ගෑස් මිල රුපියල් 6,000කට ඉහළ ගිය ප්‍රථම වතාව මෙය බවටයි සභාපතිවරයා චෝදනා කරන්නේ.
මේ හේතුවෙන් මෙරට ආපනශාලා කර්මාන්තයට දැඩි හානියක් සිදුව ඇති බවත්, ගෘහණිය දැඩි අගතියට පත්ව ඇති බවත්, සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Latest News
කපිල චන්ද්‍රසේනට වරෙන්තු
Local
07 May 2026
මන්ත්‍රී ඇඳුම් අල්මාරි ඇතුළු පාර්ලිමේන්තුවම පරීක්ෂාවට
Local
07 May 2026
සිය ඉල්ලා අස්වීමේ ලිපිය පිටවුණේ කෙසේ ද? කුරුණෑගල, මාලිමා මන්ත්‍රී ප්‍රශ්න කරයි
Local
07 May 2026
වීසා නොමැතිව රැඳී සිටි 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක STF දැලේ
Local
07 May 2026
සයිබර් වංචා මෙහෙය වූ බවට සැක කෙරෙන චීන සහ වියට්නාම ජාතිකයන් 30ක් බොරලැස්ගමුවේදී අත්අඩංගුවට
Local
07 May 2026
කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර රිමාන්ඩ් කරන්න - අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලයි
Local
07 May 2026
ලාෆ් ගෑස්වලින් උයන ආපනශාලාවල රයිස් මිල රුපියල් 25කින් සහ කිරි තේ මිල රුපියල් 10කින් ඉහළට
Local
07 May 2026
මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
Local
07 May 2026
දෙහිවල ලක්ෂ 13ක් අරන් පැන්න කොල්ල කල්ලියේ කතුන් 06ක්
Local
07 May 2026
යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය කියයි
Local
07 May 2026