General07 May 2026

සයිබර් වංචා මෙහෙය වූ බවට සැක කෙරෙන චීන සහ වියට්නාම ජාතිකයන් 30ක් බොරලැස්ගමුවේදී අත්අඩංගුවට

චීන සහ වියට්නාම ජාතිකයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සයිබර් වංචා මෙහෙය වූ බවට සැකය මතයි ඔවුන් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බොරලැස්ගමුව - වේරහැර 10 කණුව ප්‍රදේශයේ දෙමහල් නිවසකදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes