තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට කුරුණෑගල මහ නගර සභවේ නාගරික ලේකම්වරයාට යොමු කළ ලිපිය මාධ්‍යයට ලැබුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව එම නගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රී බී.ඩබ්ලිව් ප්‍රේමචන්ද්‍ර ප්‍රශ්න කරනවා.
මොහු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට සදහන් ලිපිය මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා.
මහනගර සභාවේ මාසික රැස්වීම අද (07) පැවති අවස්ථාවේදී මොහු මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණා.
පසුගිය වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබලවේගයට කුරුණෑගල මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 22න් 10ක් හිමිි වුණා.
කෙසේ වෙතත් මහානගර සභාවේ මන්ත්‍රීධුර සංඛ්‍යාවෙන් සියයට 50ක බහුතර බලය හිමි කරගැනීමට එම පක්ෂයට හැකි වූයේ නැහැ.
ඒ අනුව නගරාධිපති පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත් වූ අතර එම ඡන්දයෙන් ජාතික ජනබලවේගයට එහි බලය පිහිටුවනු ලැබුවා.

Latest News
උදේ 10ත් සවස 4ත් අතර අව්වෙන් සමේ පිළිකා ඇති විය හැකියි - සෞඛ්‍ය අංශ
Local
07 May 2026
මැදපෙරදිග කලාපයේ අර්බුදය ගැන ලක් රජය කනස්සල්ලෙන්
Local
07 May 2026
කපිල චන්ද්‍රසේනට වරෙන්තු
Local
07 May 2026
මන්ත්‍රී ඇඳුම් අල්මාරි ඇතුළු පාර්ලිමේන්තුවම පරීක්ෂාවට
Local
07 May 2026
සිය ඉල්ලා අස්වීමේ ලිපිය පිටවුණේ කෙසේ ද? කුරුණෑගල, මාලිමා මන්ත්‍රී ප්‍රශ්න කරයි
Local
07 May 2026
වීසා නොමැතිව රැඳී සිටි 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක STF දැලේ
Local
07 May 2026
සයිබර් වංචා මෙහෙය වූ බවට සැක කෙරෙන චීන සහ වියට්නාම ජාතිකයන් 30ක් බොරලැස්ගමුවේදී අත්අඩංගුවට
Local
07 May 2026
කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර රිමාන්ඩ් කරන්න - අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලයි
Local
07 May 2026
ලාෆ් ගෑස්වලින් උයන ආපනශාලාවල රයිස් මිල රුපියල් 25කින් සහ කිරි තේ මිල රුපියල් 10කින් ඉහළට
Local
07 May 2026
මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
Local
07 May 2026