කටාර් රාජ්‍යයට අයත් මුහුදු සීමාව තුළ ගමන් කරමින් තිබූ වාණිජ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය අද (10) නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කටාර්හි මෙසායීඩ් (Mesaieed) වරායට ඊසාන දෙසින් පිහිටි කටාර් මුහුදු සීමාවේදී මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, අබුඩාබි නුවර සිට මෙසායීඩ් වරාය බලා නෞකාව ගමන් කරමින් සිට තිබෙනවා.
ප්‍රහාරය හේතුවෙන් නෞකාවේ සුළු ගින්නක් හටගෙන ඇති අතර, කඩිනමින් එය පාලනය කිරීමට සමත්වඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම, සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී හෝ ජීවිත හානි වාර්තා වී නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා.

Latest News
බස්නාහිර විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම අද සිට
Local
05 July 2026
ප්‍රදේශ රැසකට වැසි
Local
05 July 2026
2025 අ.පො.ස. උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
05 July 2026
දෙවන දිනය නිමාවන විට කොදෙව් කඩුල්ලක් දැවී ලකුණු 58යි
Local
05 July 2026
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ලකුණු 549ක දැවැන්ත පළමු ඉනිමක්
Local
05 July 2026
"විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතුයි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය
Local
05 July 2026
අකුරේගොඩ නීතීඥ යුවළ ඝාතනයේ මෝටර් රථ රියදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට: රතු නිවේදනයක් මත ලංකාවට රැගෙන එයි
Local
04 July 2026
ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
04 July 2026
මාළු මිල ඉහළට
Local
04 July 2026
කොළඹ කසළ ගැටළුව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමක්
Local
04 July 2026