උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ, ඌව පරණගම, හාලි ඇල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්හි ජනතාව මුහුණ දුන් ඉඩම් ගැටලුවට කැබිනට් අනුකමිටුව මැදිහත් වී ස්ථිර විසඳුම් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මීට පෙර පැවති තක්සේරු කිරීම් සම්බන්ධයෙන් ජනතාව දැක්වූ විරෝධය සලකා බලා, නව විද්‍යාත්මක තක්සේරුකරණයකට අනුව වන්දි පිරිනැමීමටයි රජය තීරණය කර ඇත්තේ.
මෙම ක්‍රියාවලියේ පළමු අදියර ලෙස උමා ඔය ව්‍යාපෘතියේ ජලාශ ඉදිකිරිමේදි ඉඩම් අහිමි වූ පුද්ගලයන් 276 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 300කට අධික ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
එහි මූලික පියවරක් ලෙස රුපියල් ලක්ෂ 12 බැගින් වූ වන්දි චෙකපත්, ඌවපරණගම සහ වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 73ක් වෙනුවෙන් ප්‍රදානය කිරීම අද (12) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදු කළා.
කැබිනට් අනුකමිටුව ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මෙම තීන්දු ගෙන ඇති අතර, මේ වන විටත් ප්‍රතිලාභීන් විශාල පිරිසක් තමන්ට හිමි වන්දි මුදල් සම්බන්ධයෙන් එකඟතාව පළ කර අත්සන් තබා ඇති බව වාර්තා වනවා.
මෙම වැඩපිළිවෙල හරහා උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ, ඌව පරණගම, හාලි ඇල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්හි ඉඩම් හිමිකම් සහ වන්දි සම්බන්ධ ගැටලු රැසක් කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම ඇතුලු නිලධාරීන් සහ ප්‍රතිලාභින් සහභාගී වුණා.

Latest News
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026