ගම්පහ, කොළඹ, මාතර, කළුතර, මහනුවර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 175 ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කොට්ඨාස ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 68,672 ක් සහ මරණ 47 ක් වාර්තා වී ඇති අතර, ජූලි මාසයේ ගතවූ දින 12 තුළ පමණක් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 13,293ක්.
මේ අතර, මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් ළමයින්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව හිමි වීමත් සමඟ ඇතැම් පාසල් දරුවන් අද එලෙස සැරසී පාසල් වෙත පැමිණ තිබුණා.
කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පැවසුවේ මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පෙර පාසල් දරුවන්ද අත් සහ කකුල් ආවරණය වන සුදුසු ඇඳුමකින් පෙර පාසල් වෙත යොමු කරන ලෙසයි.

Latest News
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026